යෙසායා 10:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ගල්ලිම්+ නගරයේ වැසියෙනි, හඬ නඟන්න. ලායිෂා නගරයේ වැසියෙනි, සූදානමින් සිටින්න. අනාතොත්හි+ අසරණ වැසියෙනි, ඔබත් සූදානමින් සිටින්න!
30 ගල්ලිම්+ නගරයේ වැසියෙනි, හඬ නඟන්න. ලායිෂා නගරයේ වැසියෙනි, සූදානමින් සිටින්න. අනාතොත්හි+ අසරණ වැසියෙනි, ඔබත් සූදානමින් සිටින්න!