1 සාමුවෙල් 23:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එබැවින් ඔවුහු සාවුල් රජු සිටි ස්ථානයෙන් පිටත්ව ෂිප්+ වෙත ගියෝය. එම අවස්ථාවේදී දාවිත් හා ඔහුගේ සෙනඟ සිටියේ අරබාහි*+ මායොන් පාළුකරයේය.+ එම පාළුකරය තිබෙන්නේ යෙෂිමොන්ට දකුණු දෙසින්ය.
24 එබැවින් ඔවුහු සාවුල් රජු සිටි ස්ථානයෙන් පිටත්ව ෂිප්+ වෙත ගියෝය. එම අවස්ථාවේදී දාවිත් හා ඔහුගේ සෙනඟ සිටියේ අරබාහි*+ මායොන් පාළුකරයේය.+ එම පාළුකරය තිබෙන්නේ යෙෂිමොන්ට දකුණු දෙසින්ය.