ලෙවී කතාව 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වන කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිතිය.+ යෙහෝවා දෙවි වන මට ඔප්පු කරන පූජාවලින් ඉතුරු වන එම කොටස ඉතා ශුද්ධය.+ ලෙවී කතාව 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වන කොටසින් මුහුන් නොදැමූ රොටි+ සාදා ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්+ ශුද්ධ තැනකදී ඒවා අනුභව කළ යුතුයි. ඔවුන් ඒවා අනුභව කළ යුත්තේ සම්මුඛ වීමේ කූඩාරමේ මළුව ඇතුළේය. ලෙවී කතාව 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සෙලවීමේ පූජාවේ පපු කොටස+ සහ ශුද්ධ කොටස ලෙස වෙන් කරගත් ගාත් කොටස+ ගෙන පවිත්‍ර තැනකදී කෑ යුතුයි. ඔබේ පුත්‍රයන් හා දූවරුන් සමඟ ඔබ එය කෑ යුතුයි.+ මන්ද ඊශ්‍රායෙල් සෙනඟ ඔප්පු කරන හවුල් පූජාවලින් ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් ලැබෙන කොටස එයයි. ගණන් කතාව 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘ඊශ්‍රායෙල් සෙනඟ පරිත්‍යාගයක්+ ලෙස පූජකයාට දෙන සෑම ශුද්ධ දෙයක්ම+ පූජකයාට අයිති වන්නේය.+ ගණන් කතාව 18:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සෙනඟ ගෙනෙන සෑම ශුද්ධ දෙයක්ම එනම්, ගින්නෙන් දවා ඔප්පු කරන සෑම පූජාවක්ම ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් අයිතිය. සෑම ධාන්‍ය පූජාවක්ම,+ සෑම පාප පූජාවක්ම,+ සෑම වන්දි පූජාවක්ම+ ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් අයිතිය. එම පූජා ඉතා ශුද්ධය.
3 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වන කොටස ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිතිය.+ යෙහෝවා දෙවි වන මට ඔප්පු කරන පූජාවලින් ඉතුරු වන එම කොටස ඉතා ශුද්ධය.+
16 ධාන්‍ය පූජාවෙන් ඉතුරු වන කොටසින් මුහුන් නොදැමූ රොටි+ සාදා ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්+ ශුද්ධ තැනකදී ඒවා අනුභව කළ යුතුයි. ඔවුන් ඒවා අනුභව කළ යුත්තේ සම්මුඛ වීමේ කූඩාරමේ මළුව ඇතුළේය.
14 සෙලවීමේ පූජාවේ පපු කොටස+ සහ ශුද්ධ කොටස ලෙස වෙන් කරගත් ගාත් කොටස+ ගෙන පවිත්‍ර තැනකදී කෑ යුතුයි. ඔබේ පුත්‍රයන් හා දූවරුන් සමඟ ඔබ එය කෑ යුතුයි.+ මන්ද ඊශ්‍රායෙල් සෙනඟ ඔප්පු කරන හවුල් පූජාවලින් ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් ලැබෙන කොටස එයයි.
9 සෙනඟ ගෙනෙන සෑම ශුද්ධ දෙයක්ම එනම්, ගින්නෙන් දවා ඔප්පු කරන සෑම පූජාවක්ම ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් අයිතිය. සෑම ධාන්‍ය පූජාවක්ම,+ සෑම පාප පූජාවක්ම,+ සෑම වන්දි පූජාවක්ම+ ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් අයිතිය. එම පූජා ඉතා ශුද්ධය.