ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 16:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 මෙසේ කීවේය. ‘මා අභිෂේක කළ අයට අත නොගසන්න.

      මාගේ අනාගතවක්තෘවරුන්ට කිසි නපුරක් නොකරන්න.’+

  • ගීතාවලිය 20:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 යෙහෝවා දෙවි තම අභිෂේක ලත් තැනැත්තාව අනිවාර්යයෙන්ම ගලවන බව දැන් මම දනිමි.+

      දෙවිගේ ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට දෙවි ඔහුට පිළිතුරු දෙන්නේය.+

      දෙවි තම හස්තයෙන් බලවත් ක්‍රියා කර ඔහුට ගැලවීම ලබා දෙන්නේය.+

  • ගීතාවලිය 105:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මෙසේ කීවේය. “මා අභිෂේක කළ අයට අත නොගසන්න.+

      මාගේ අනාගතවක්තෘවරුන්ට කිසි නපුරක් නොකරන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න