ගීතාවලිය 35:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද කිසිම හේතුවක් නොමැතිව ඔවුහු මාව හසු කරගැනීමට දැල් එළුවෝය.+නිස්කාරණයේ මාගේ ජීවිතය නැති කර දැමීමට ඔවුහු උගුල් ඇටෙව්වෝය.+ ගීතාවලිය 69:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කිසිදු හේතුවක් නොමැතිව මට සතුරුකම් පාන අය මාගේ හිසකෙස්වලටත් වඩා වැඩිය.+නිස්කාරණයේ මට වෛර කරමින් මාව මරා දැමීමට උත්සාහ කරන අය ගණන් කළ නොහැකි තරම්ය.+මා ඔවුන්ගෙන් කිසිවක් සොරකම් නොකළත් මා සතු දේ ඔවුන්ට දීමට මට සිදු විය.
7 මන්ද කිසිම හේතුවක් නොමැතිව ඔවුහු මාව හසු කරගැනීමට දැල් එළුවෝය.+නිස්කාරණයේ මාගේ ජීවිතය නැති කර දැමීමට ඔවුහු උගුල් ඇටෙව්වෝය.+
4 කිසිදු හේතුවක් නොමැතිව මට සතුරුකම් පාන අය මාගේ හිසකෙස්වලටත් වඩා වැඩිය.+නිස්කාරණයේ මට වෛර කරමින් මාව මරා දැමීමට උත්සාහ කරන අය ගණන් කළ නොහැකි තරම්ය.+මා ඔවුන්ගෙන් කිසිවක් සොරකම් නොකළත් මා සතු දේ ඔවුන්ට දීමට මට සිදු විය.