ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 24:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එබැවින් ඔහු තමා සමඟ සිටි අයට මෙසේ කීවේය. “සාවුල් රජු, යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා.+ ඉතින් මම කොහොමද යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව මගේ අත ඔසවන්නේ?+ මගේ ස්වාමියාට විරුද්ධව කටයුතු කරන්න මම කවදාවත් හිතන්නේවත් නැහැ. යෙහෝවා දෙවිත් ඒ වගේ දෙයක් අනුමත කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි.”

  • 1 සාමුවෙල් 26:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් දාවිත් අබිෂයිට මෙසේ කීවේය. “ඔහුට කිසි හානියක් කරන්න එපා. යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට+ විරුද්ධව අත ඔසවලා කිසිම කෙනෙකුට නිදොස්ව ඉන්න පුළුවන්ද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න