1 සාමුවෙල් 28:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ දවස්වලදී පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධයකට සැරසුණෝය.+ ඒ අවස්ථාවේදී ආකිෂ් රජ දාවිත්ට මෙසේ කීවේය. “ඔබත් ඔබේ සෙනඟත් මා සමඟ යුද්ධයට යා යුතුයි.”+ 1 සාමුවෙල් 29:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පිලිස්තිවරුන්ගේ අධිපතීහු+ යුද්ධයට සැරසී ඉදිරියට ආවෝය. සියයකින් හා දහසකින් යුත් කණ්ඩායම්වලට බෙදා තිබූ ඔවුන්ගේ සේනාද ඉදිරියට ආවෝය. දාවිත් සහ ඔහුගේ සෙනඟද ආකිෂ් රජු+ සමඟ ආවෝය.
28 ඒ දවස්වලදී පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධයකට සැරසුණෝය.+ ඒ අවස්ථාවේදී ආකිෂ් රජ දාවිත්ට මෙසේ කීවේය. “ඔබත් ඔබේ සෙනඟත් මා සමඟ යුද්ධයට යා යුතුයි.”+
2 පිලිස්තිවරුන්ගේ අධිපතීහු+ යුද්ධයට සැරසී ඉදිරියට ආවෝය. සියයකින් හා දහසකින් යුත් කණ්ඩායම්වලට බෙදා තිබූ ඔවුන්ගේ සේනාද ඉදිරියට ආවෝය. දාවිත් සහ ඔහුගේ සෙනඟද ආකිෂ් රජු+ සමඟ ආවෝය.