ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 1:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එවිට ඔබ දිවා රෑ දෙකෙහිම මට හඬගසන නමුත් මම පිළිතුරු නොදෙන්නෙමි.+ ඔබ සෑම තැනකම මාව සෙව්වද සම්බ නොවන්නේය.+

  • හිතෝපදේශ 28:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නීතියට සවන් නොදෙන+ අයගේ යාච්ඤාව පවා දෙවිට පිළිකුලකි.+

  • යෙසායා 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔබ අත් දෙක ඔසවා+ මට කන්නලව් කළත් මම අහක බලාගන්නෙමි.+ ඔබ මොන තරම් යාච්ඤා කළත්+ මම සවන් නොදෙන්නෙමි.+ මන්ද ඔබේ දෑත්වලින් ඔබ බොහෝ ලේ වගුරුවා ඇත.+

  • එසකියෙල් 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් සමඟ කතා කර මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔබ සියලුදෙනා පැමිණ සිටින්නේ මාගෙන් මඟ පෙන්වීම් පතන්නද?+ ඔබ මාගෙන් විමසුවත් මා ඔබට කිසි දෙයක් එළිදරව් නොකරන බව ජීවමාන දෙවි වන මම සහතිකවම පවසන්නෙමි.”+ මේ දේ කියන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.’

  • මීකා 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ කාලයේදී ඔබ යෙහෝවා දෙවිගෙන් උපකාරය පැතුවද ඔහු ඔබට ඇහුම්කන් දෙන්නේ නැත.+ ඔබ නපුරු දේ කරන නිසා ඔහු ඔබ දෙස නොබලන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න