ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 74:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 අපේ ලකුණු අපි නොදුටුවෙමු. තවදුරටත් අනාගතවක්තෘ කෙනෙක් දේශයේ නැත.+

      තව කොතරම් කාලයක් මේ තත්වය පවතීද කියා අපෙන් කිසිවෙක් දන්නේ නැත.

  • විලාප ගී 2:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඇගේ දොරටු+ පොළොවටම සමතලා කළේය. දොරගුල් සුනුවිසුනු කළේය.

      ඇගේ රජද පාලකයෝද වෙනත් ජාතීන් අතරේ අසරණව සිටිති.+ දේශයෙහි දැන් නීතියක් නැත.+

      ඇගේ අනාගතවක්තෘවරුන්ට යෙහෝවා දෙවිගෙන් දර්ශන ලැබෙන්නේද නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න