1 සාමුවෙල් 28:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ දවස්වලදී පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධයකට සැරසුණෝය.+ ඒ අවස්ථාවේදී ආකිෂ් රජ දාවිත්ට මෙසේ කීවේය. “ඔබත් ඔබේ සෙනඟත් මා සමඟ යුද්ධයට යා යුතුයි.”+
28 ඒ දවස්වලදී පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධයකට සැරසුණෝය.+ ඒ අවස්ථාවේදී ආකිෂ් රජ දාවිත්ට මෙසේ කීවේය. “ඔබත් ඔබේ සෙනඟත් මා සමඟ යුද්ධයට යා යුතුයි.”+