-
2 සාමුවෙල් 4:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 සාවුල් රජුගේ පුත් යොනාතාන්ට+ පාද කොර වූ+ පුත්‍රයෙක් සිටියේය. ඔහුගේ නම මෙෆිබොෂෙත්ය.+ සාවුල් රජු සහ යොනාතාන් මිය ගොස් ඇති බව යෙෂ්‍රෙයෙල්+ සිට පණිවිඩය ලැබෙන විට ඔහු වයස අවුරුදු පහක දරුවෙකි. ඒ අවස්ථාවේදී ඔහුව බලාගත් තැනැත්තිය කලබල වී ඔහුව උසුලාගෙන එතැනින් පලා ගියාය. මෙසේ පලා යද්දී ඔහු වැටී ඔහුගේ පාද කොර විය.
-