ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 27:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ආකිෂ් රජද දාවිත්ව විශ්වාස කළේය.+ ඔහු මෙසේ සිතුවේය. “දාවිත්ගේ සෙනඟ ඔහුට වෛර කරන නිසා+ ඔහු හැමදාටම මගේ සේවකයෙක් ලෙස ජීවත් වෙයි.”

  • 2 සාමුවෙල් 14:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මගේ ස්වාමීනි, සැබෑ දෙවිගේ දූතයෙක් වගේ+ හොඳ නරක විනිශ්චය කරන්න+ ඔබට පුළුවන්. ඒ නිසා, ‘ඔබ අපිට සැනසිලිදායක වචන කතා කරයි’ කියලත් මම හිතුවා. රජතුමනි, ඔබේ දෙවි වන යෙහෝවා ඔබට උපකාර කරයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

  • 2 සාමුවෙල් 14:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔබේ සේවකයා වන යෝවාබ් මේ දේ කළේ ඔබේ හිත වෙනස් කරන්නයි. එහෙත් දේශයේ සිදු වන කිසිම දෙයක් ඔබෙන් හංගන්න බැහැ. මගේ ස්වාමීනි, සැබෑ දෙවිගේ දූතයෙක් වගේ+ ඔබත් ප්‍රඥාවන්තයි.”

  • 2 සාමුවෙල් 19:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔහු මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මං ගැන බොරු කිව්වා.+ මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ සැබෑ දෙවිගේ දූතයෙක් වගේ.+ ඒ නිසා ඔබට යහපත් කියලා හිතෙන දෙයක් කරන්න.

  • හිතෝපදේශ 14:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 හොඳ අවබෝධයකින් වැඩ කරන සේවකයෙකු රජුට ගෙන දෙන්නේ මහත් සතුටකි.+ එහෙත් ලැජ්ජාසහගතව හැසිරෙන තැනැත්තා ඔහුගේ උදහසට ලක් වෙයි.+

  • ගලාති 4:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එදා ඔබට යම් අසීරුතාවකට පත් වෙන්න සිදු වුවත් මගේ අසනීපය නිසා ඔබ මාව පිළිකුල් කළේ නැත. ඔබ පිළිකුලින් කෙළ ගැසුවේවත් නැත. ඒ වෙනුවට ඔබ මාව පිළිගත්තේ දෙවිගෙන් පැමිණි දූතයෙකු පිළිගන්නා ආකාරයටය.+ එනම් ක්‍රිස්තුස් යේසුස්ව පිළිගන්නා ආකාරයටය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න