ගීතාවලිය 91:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු තම දූතයන්ට ඔබව ආරක්ෂා කිරීමට අණ දෙන්නේය.+එසේය, ඔබ ගන්නා සෑම පියවරකදීම ඔබව ආරක්ෂා කරන ලෙස අණ දෙන්නේය.+ ගීතාවලිය 119:133 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 133 මා ගන්නා සෑම පියවරක්ම ඔබේ වදන්වලට එකඟව ගැනීමට මට උපකාර කරන්න.+කිසිම දුෂ්ට දෙයකට මාව පාලනය කිරීමට ඉඩ නොදෙන්න.+
11 ඔහු තම දූතයන්ට ඔබව ආරක්ෂා කිරීමට අණ දෙන්නේය.+එසේය, ඔබ ගන්නා සෑම පියවරකදීම ඔබව ආරක්ෂා කරන ලෙස අණ දෙන්නේය.+
133 මා ගන්නා සෑම පියවරක්ම ඔබේ වදන්වලට එකඟව ගැනීමට මට උපකාර කරන්න.+කිසිම දුෂ්ට දෙයකට මාව පාලනය කිරීමට ඉඩ නොදෙන්න.+