ගීතාවලිය 25:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මාගේ සිතේ දුක් වේදනා බොහෝය.+එබැවින් මා විඳින මේ පීඩාවලින් මාව ගලවාගන්න.+ ගීතාවලිය 116:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මරණයේ රැහැන් මා වටා එතුණේය.+මම මිනී වළෙහි බැමි අතර හිර වී සිටියෙමි.+දුක් කරදර මා පසුපස හඹා ආවේය.+