ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 18:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එවිට දාන් ගෝත්‍රයේ අය ඔහුට මෙසේ පැවසුවේය. “ඔය විදිහට කෑගහන්න එපා. අපේ මිනිසුන්ට කේන්ති ගියොත්+ ඔබවත් ඔබේ පවුලේ අයවත් ඉතුරු කරන එකක් නැහැ.”

  • 1 සාමුවෙල් 22:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 විපතට පත් වූ මනුෂ්‍යයන් සියලුදෙනාද ණය බරින් මිරිකී සිටි+ සියල්ලෝද විවිධ ප්‍රශ්න ගැටලු නිසා කලකිරී සිටි+ සියල්ලෝද දාවිත් වෙතට ගියෝය.+ ඔහු වෙත පැමිණි පුරුෂයන්ගේ ගණන හාරසියයක් පමණ විය. දාවිත් ඔවුන්ගේ නායකයා ලෙස කටයුතු කළේය.+

  • 2 සාමුවෙල් 17:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 හූෂයි තවදුරටත් මෙසේ කීවේය. “ඔබ හොඳින්ම දන්නවා ඔබේ පියාත් ඔහු සමඟ ඉන්න අයත් කොච්චර බලවත්ද කියලා.+ අනික ඔවුන් ඉන්නේ හරියට පැටව් නැති වුණ වැලහින්නියක් වගෙයි.+ ඔබේ පියා ගොඩක් දක්ෂ සටන්කරුවෙක්+ කියලත් අමතක කරන්න එපා. ඔහු අද රෑ සෙනඟ සමඟ ඉන්න එකක් නැහැ.

  • 2 රාජාවලිය 4:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඇය කන්දේ සිටි සැබෑ දෙවිගේ අනාගතවක්තෘ ළඟට ආ විගස ඔහුගේ දෙපා ළඟ වැටුණාය.+ එය දුටු ගෙහාසී ඇයව තල්ලු කර දැමීමට+ පැමිණි විට සැබෑ දෙවිගේ අනාගතවක්තෘ+ ඔහුට මෙසේ කීවේය. “ඇයට කිසිවක් කරන්න එපා.+ ඇය බොහෝ දුකින් ඉන්නේ.+ යෙහෝවා දෙවි ඒ කාරණය මට නොකියා මගෙන් සැඟෙව්වා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න