1 සාමුවෙල් 23:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 තමාව අල්ලාගැනීමට සාවුල් රජු උගුලක් අටවන+ බව දාවිත්ට දැනගන්න ලැබිණ. එබැවින් දාවිත්, “ඒෆොද් හැට්ටය මෙතැනට ගෙනෙන්න”+ කියා පූජක අබියාතර්ට කීවේය.
9 තමාව අල්ලාගැනීමට සාවුල් රජු උගුලක් අටවන+ බව දාවිත්ට දැනගන්න ලැබිණ. එබැවින් දාවිත්, “ඒෆොද් හැට්ටය මෙතැනට ගෙනෙන්න”+ කියා පූජක අබියාතර්ට කීවේය.