ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 10:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එබැවින්, “සාවුල් මෙතැනට ඇවිත් ඉන්නවාද” කියා ඔවුහු යෙහෝවා දෙවිගෙන් විමසුවෝය.+ යෙහෝවා දෙවිද, “ඔහු බඩු මලු අතරේ සැඟවී සිටිනවා”+ කියා පැවසුවේය.

  • 1 සාමුවෙල් 17:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 දාවිත් තමා ගෙනා බඩු මල්ල+ බඩු භාරව සිටි කෙනාට+ භාර දී යුධ පිටිය දෙසට දිව ගියේය. ඔහු එතැනට ගොස් තම සහෝදරයන්ගෙන් සැප දුක් විමසුවේය.+

  • 1 සාමුවෙල් 25:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එය ඇසූ විගස දාවිත්, “හැමෝම තම තමන්ගේ කඩුව ඉණේ බැඳගෙන ලෑස්ති වෙන්න”+ කියා තම සේවකයන්ට කීවේය. එවිට ඔවුහු තම තමන්ගේ කඩුව ඉණේ බැඳගත්තෝය. දාවිත්ද තම කඩුව ඉණේ බැඳගෙන මිනිසුන් හාරසියයක් සමඟ පිටත්ව ගියේය. මිනිස්සු දෙසියයක් බඩු මලු රැකබලා ගැනීමට නැවතුණෝය.+

  • 1 සාමුවෙල් 30:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සෙනඟගෙන් දෙසීයදෙනෙක් බොහෝ වෙහෙසට පත්ව සිටි නිසා ඔවුන්ට බෙසොර් නිම්නය+ හරහා ගමන් කිරීමට නොහැකි විය. නමුත් දාවිත් සහ අනික් හාරසියදෙනා දිගින් දිගටම කොල්ලකරුවන් පසුපස ලුහුබැඳ ගියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න