1 සාමුවෙල් 28:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යෙහෝවා දෙවි ඔබවත් ඊශ්‍රායෙල් සෙනඟවත් පිලිස්තිවරුන්ගේ අතට හසු කර දෙනවා.+ හෙට ඔබයි+ ඔබේ පුත්‍රයනුයි+ මම ඉන්න තැනට එනවා. යෙහෝවා දෙවි මුළු ඊශ්‍රායෙල් කඳවුරම පිලිස්තිවරුන්ට යටත් කර දෙනවා.”+ 1 ලේකම් 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එසේ සාවුල් රජද ඔහුගේ පුත්‍රයන් තිදෙනාද+ ඔහු සමඟ සිටි අන් සියලුදෙනාද එම යුද්ධයේදී මිය ගියෝය.
19 යෙහෝවා දෙවි ඔබවත් ඊශ්‍රායෙල් සෙනඟවත් පිලිස්තිවරුන්ගේ අතට හසු කර දෙනවා.+ හෙට ඔබයි+ ඔබේ පුත්‍රයනුයි+ මම ඉන්න තැනට එනවා. යෙහෝවා දෙවි මුළු ඊශ්‍රායෙල් කඳවුරම පිලිස්තිවරුන්ට යටත් කර දෙනවා.”+