ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රූත් 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔබ මැරෙන තැනම මමත් මැරෙනවා.+ මාව තැන්පත් කරන්න ඕනෙත් එතැනමයි. මරණය හැර වෙන කිසිම දෙයක් නිසා අපි දෙන්නා වෙන් වුණොත් යෙහෝවා දෙවිගෙන් මට දඬුවම් ලැබේවා!”+

  • 1 සාමුවෙල් 20:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මගේ පියා ඔබට අනතුරක් කරන්න යන බව මම දැන දැනත් ඒ ගැන ඔබට නොකියා ඔබව සමාදානයෙන් පිටත් කර හැරියොත් යෙහෝවා දෙවිගෙන් මට දඬුවම් ලැබේවා!+ යෙහෝවා දෙවි මගේ පියාට ආශීර්වාද කළ ලෙසම+ දෙවිගෙන් ඔබටත් ආශීර්වාද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.+

  • 2 සාමුවෙල් 19:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ අමාසාට මෙහෙම කියන්න.+ ‘ඔබ මගේම සහෝදරයෙක්.* ඒ නිසා මම යෝවාබ් වෙනුවට ඔබව+ හමුදාපති හැටියට පත් කරනවා. මම එහෙම කළේ නැත්නම් දෙවි මට දැඩි ලෙස දඬුවම් කළ යුතුයි.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න