යොෂුවා 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ නිසා දැන් මා ඊශ්‍රායෙල් සෙනඟවත් විනාශයට නියම කර තිබේ. ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගේ සතුරන්ට විරුද්ධව නැඟී සිටින්න ලැබෙන්නේ නැත.+ ඔවුන්ට සිදු වන්නේ සතුරන් වෙතින් පලා දුවන්නයි. විනාශ කිරීමට නියම කළ දේ ඔබ අතරෙන් ඉවත් කළේ නැත්නම් මාගේ උපකාරය නැවත ඔබට නොලැබේ.+ ගීතාවලිය 44:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් දැන් ඔබ අපව අත්හැර ඇත. අපව නින්දාවට පත් වීමට ඔබ ඉඩහැර ඇත.+ඔබ අපේ හමුදාවන්ට උපකාර කරන්නේද නැත.+ ගීතාවලිය 79:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු යාකොබ්ව ගිල දැමුවෝය.+ඔහුගේ වාසස්ථානය පාළු කර දැමුවෝය.+ ගීතාවලිය 106:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔවුන්ගේ සතුරන් වූ අවට ජාතීන්ගේ අතට+දෙවි ඔවුන්ව කිහිප වතාවක්ම හසු කර දුන්නේය.+
12 ඒ නිසා දැන් මා ඊශ්‍රායෙල් සෙනඟවත් විනාශයට නියම කර තිබේ. ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගේ සතුරන්ට විරුද්ධව නැඟී සිටින්න ලැබෙන්නේ නැත.+ ඔවුන්ට සිදු වන්නේ සතුරන් වෙතින් පලා දුවන්නයි. විනාශ කිරීමට නියම කළ දේ ඔබ අතරෙන් ඉවත් කළේ නැත්නම් මාගේ උපකාරය නැවත ඔබට නොලැබේ.+
9 නමුත් දැන් ඔබ අපව අත්හැර ඇත. අපව නින්දාවට පත් වීමට ඔබ ඉඩහැර ඇත.+ඔබ අපේ හමුදාවන්ට උපකාර කරන්නේද නැත.+