ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 පරාජයට පත් වූ ඊශ්‍රායෙල්වරු නැවත ඔවුන්ගේ කඳවුර වෙතට හැරී ගියෝය. ඒ අවස්ථාවේදී ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලෝ එකිනෙකා අතරේ මෙසේ කතා වූහ. “යෙහෝවා දෙවි පිලිස්තිවරුන්ට අපිව පරද්දන්න ඉඩ දුන්නේ ඇයි?+ අපි ෂීලෝ නුවර තියෙන යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අරගෙන එමු.+ ඒක ගෙනැවිත් අපි ළඟ තියාගමු. එතකොට අපේ සතුරන්ගෙන් අපිට ආරක්ෂාව ලැබෙයි.”

  • ගීතාවලිය 78:61
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 61 තම ශක්තිය හා අලංකාරය නියෝජනය කළ+ ගිවිසුම් පෙට්ටිය පැහැරගෙන යෑමට

      ඔහු සතුරන්ට ඉඩහැරියේය.+

  • විලාප ගී 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යෙහෝවා දෙවි තමා තීරණය කළ ලෙසම ක්‍රියා කළේය.+ ඔහු පැවසූ දේ ඒ අයුරින්ම ඉටු කළේය.+

      අතීතයේදී ඔහු අනතුරු ඇඟවූ ලෙසම ක්‍රියා කළේය.+ ඔහු කිසි අනුකම්පාවක් නොපෙන්වා සියල්ල විනාශ කළේය.+

      ඔබේ විපත දැක සතුරන්ට ප්‍රීති වීමට ඔහු ඉඩහැරියේය.+ ඔවුන්ව ඔබට වඩා බලවත් කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න