ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 7:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එය ඇසූ යොෂුවා තම වස්ත්‍ර ඉරාගෙන ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් සමඟ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ හවස් වන තුරුම මුණින් අතට බිම වැටී සිටියේය.+ ඔවුහු තම හිස් මත දූවිලි දමාගත්තෝය.+

  • 2 සාමුවෙල් 13:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 තාමර් ඇගේ හිස මත අළු දමාගෙන+ ඇගේ සළුව ඉරාගත්තාය. ඉන්පසු ඇය හිස මත අත් දෙක තබාගෙන+ මහත් හඬින් හඬහඬා එතැනින් පිටත්ව ගියාය.

  • 2 සාමුවෙල් 15:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 පසුව දාවිත් රජ කන්ද මුදුනට පැමිණියේය. සාමාන්‍යයෙන් දෙවිට නමස්කාර කරන පිණිස මිනිස්සු ඒ ස්ථානයේ නතර වූහ. දාවිත් රජු එතැන සිටියදී අර්කීවරයෙක්+ වන හූෂයි+ තම සළුව ඉරාගෙන හිස මත දූවිලි දමාගෙන+ ඔහු ළඟට ආවේය.

  • නෙහෙමියා 9:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එම මාසයේ+ විසිහතරවන දිනයේදී ඊශ්‍රායෙල්වරු එක් රැස් වී ගෝණි රෙදි ඇඳගෙන+ තම සිරුරේ දූවිලි+ තවරාගෙන නිරාහාරව+ සිටියෝය.

  • යෝබ් 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔවුන් ඈත තියා යෝබ්ව දුටුවත් ඔහුව හඳුනාගැනීමට ඔවුන්ට නොහැකි විය. ඔවුහු යෝබ්ව හඳුනාගත් විට මහත් හඬින් වැලපෙන්න පටන්ගත්තෝය. ඔවුහු තම සළු ඉරා,+ හිස් මත දූවිලි දමාගෙන+ අහස දෙසටත් දූවිලි විසි කළෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න