යෙසායා 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 බොරු දෙවිවරුන්ගේ රූප සියල්ලම දේශයෙන් තුරන් කරනු ලබයි.+ යෙරෙමියා 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සෙනඟෙනි, ඒ ජාතීන්ට මෙසේ පවසන්න. “අහසත් පොළොවත් නොසෑදූ දෙවිවරු+ මේ පොළොවෙන් තුරන් වී යනු ඇත.+ එසේය, අහස්තලය යටින් ඔවුහු සම්පූර්ණයෙන්ම තුරන් වී යනු ඇත.”
11 සෙනඟෙනි, ඒ ජාතීන්ට මෙසේ පවසන්න. “අහසත් පොළොවත් නොසෑදූ දෙවිවරු+ මේ පොළොවෙන් තුරන් වී යනු ඇත.+ එසේය, අහස්තලය යටින් ඔවුහු සම්පූර්ණයෙන්ම තුරන් වී යනු ඇත.”