ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 18:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 දාවිත් තමා සමඟ සිටි සෙනඟව ගණන් කර දහසකින් යුත් කණ්ඩායම් හා සියයකින් යුත් කණ්ඩායම් කෙරෙහි අධිපතීන් පත් කළේය.+

  • 1 ලේකම් 27:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 රජුගේ සේවය සඳහා සිටි ඊශ්‍රායෙල්වරුන්ව කණ්ඩායම් වශයෙන් බෙදන ලදි. සෑම කණ්ඩායමකම විසිහතරදහස බැගින් සිටියහ. ඔවුන්ව එසේ කණ්ඩායම් වශයෙන් බෙදන ලද්දේ අවුරුද්දේ සෑම මාසයකම එක කණ්ඩායමක් බැගින් සේවය කරන පිණිසය. එම කණ්ඩායම්වලට පෙළපත්වල ප්‍රධානීහු,+ දහසකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීහු,+ සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීහු+ සහ ඔවුන් යටතේ සිටි නිලධාරීහු+ ඇතුළත් වූහ. එම නිලධාරීන්ගේ කාර්යය වූයේ කණ්ඩායම්වල අවශ්‍යතා ගැන සොයා බලා ඊට සහයෝගය දැක්වීමය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න