1 ලේකම් 27:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 වගා කටයුතුවල+ නිරත වූ සේවකයන්ව අධීක්ෂණය කිරීමට පත් කළේ කේලුබ්ගේ පුත් එස්රීවය.