ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 20:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඒ නිසා මම ඔබට මෙසේ කීවෙමි.+ “ඔබ ඔවුන්ගේ දේශය උරුම කරගන්නහුය. මම කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන එම දේශය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+ ඔබව සියලු ජාතීන්ගෙන් වෙන් කළ මා ඔබේ දෙවි වන යෙහෝවාය.+

  • ගණන් කතාව 23:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 උස් පර්වත මුදුනේ සිට මට ඔවුන්ව පෙනේ.

      කඳු මුදුනේ සිට මට ඔවුන්ව පෙනේ.

      ඔවුහු තනිව කඳවුරු බැඳගෙන සිටින්නෝය.+

      ඔවුහු අනික් ජාතීන්ගෙන් වෙන්ව සිටින්නෝය.+

  • ද්විතීය කතාව 7:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එසේ කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක් වන නිසයි.+ මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක් ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න.+

  • 1 සාමුවෙල් 8:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔවුහු සාමුවෙල්ට මෙසේ කීවෝය. “ඔබේ පුත්‍රයන් ඔබට වඩා ගොඩක් වෙනස්. ඔවුන් කටයුතු කරන්නේ ඔබේ ආදර්ශයට අනුව නෙවෙයි. අනික ඔබත් දැන් වයසයි. ඒ නිසා වෙනත් ජාතීන්ට මෙන් අපිටත් රජෙක්+ හිටියා නම් හොඳයි. අපිව පාලනය කරන්න රජෙක්ව පත් කරන්න.”

  • ගීතාවලිය 106:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ඔවුහු ඒ සෙනඟ සමඟ මිත්‍රකම් ඇති කරගත්තෝය.+

      ඒ සෙනඟගේ ක්‍රියා ඔවුහුද අනුගමනය කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න