1 සාමුවෙල් 10:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එවිට ඔවුහු සාවුල් වෙත දුව ගොස් ජනයා ඉදිරියට ඔහුව ගෙනාවෝය. ඔහු මොන තරම් උසද කිව්වොත් ඔහුගේ උරහිසට වඩා උස් වූ කිසිවෙක් එතැන නොසිටියේය.+
23 එවිට ඔවුහු සාවුල් වෙත දුව ගොස් ජනයා ඉදිරියට ඔහුව ගෙනාවෝය. ඔහු මොන තරම් උසද කිව්වොත් ඔහුගේ උරහිසට වඩා උස් වූ කිසිවෙක් එතැන නොසිටියේය.+