ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 9:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට සාමුවෙල් සාවුල්ට මෙසේ කීවේය. “මම තමයි ඔබ සොයන දිවැසිවරයා. අපි පූජාව ඔප්පු කරන ස්ථානයට දැන් යමු. ඔබ මට ඉදිරියෙන් ගමන් කරන්න. අද ඔබ දෙදෙනා කෑම කන්නේ මා සමඟයි.+ ඔබේ හිතේ තියෙන හැම දෙයක් ගැනම මම ඔබට කියන්නම්.+ හෙට උදේ ඔබට යන්න පුළුවන්.

  • 2 සාමුවෙල් 15:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 රජ, පූජක සාදොක්ට තවදුරටත් මෙසේ කීවේය. “ඔබ දිවැසිවරයෙක්.+ ඒ නිසා ඔබ ඔබේ පුත් අහිමයාෂ් හා අබියාතර්ගේ පුත් යොනාතාන් සමඟ+ ආපහු නුවරට යන්න. ඔබ දෙදෙනාට ඔබේ පුත්‍රයන් සමඟ කිසි කරදරයක් නැතුව නුවරට යන්න ලැබේවා!

  • 1 ලේකම් 9:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 දොරටු පාලකයන් ලෙස සේවය කිරීමට තෝරාගත් අයගේ මුළු සංඛ්‍යාව දෙසීය දොළහකි. ඔවුන් පදිංචි වූ ස්ථාන+ තීරණය වූයේ ඔවුන්ගේ පෙළපත් ලියාපදිංචි කර තිබූ ආකාරයට අනුවය.+ මෙම බාරදූර තනතුරුවලට ඔවුන්ව පත් කරන ලද්දේ+ දිවැස්වරයා වූ සාමුවෙල්+ සහ දාවිත් රජ+ විසින්ය.

  • 1 ලේකම් 29:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 දාවිත් රජුගේ සියලුම විස්තර සාමුවෙල් නම් අනාගතවක්තෘගේ+ වාර්තාවේද නාතන්+ නම් අනාගතවක්තෘගේ වාර්තාවේද ගාද්+ නම් අනාගතවක්තෘගේ වාර්තාවේද ලියා ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න