1 සාමුවෙල් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 එෆ්‍රායිම් කඳුකරයේ+ රාමතායිම්-ෂෝපිම්+ නම් පළාතේ එල්කානා+ නම් වූ මනුෂ්‍යයෙක් ජීවත් විය. ඔහු එෆ්‍රායිම්වරයෙකු* වූ යෙරොහාම්ගේ පුත්‍රයාය. යෙරොහාම් එලිහුගේ පුත්‍රයාය. එලිහු තොහුගේ පුත්‍රයාය. තොහු ෂුප්ගේ+ පුත්‍රයාය.
1 එෆ්‍රායිම් කඳුකරයේ+ රාමතායිම්-ෂෝපිම්+ නම් පළාතේ එල්කානා+ නම් වූ මනුෂ්‍යයෙක් ජීවත් විය. ඔහු එෆ්‍රායිම්වරයෙකු* වූ යෙරොහාම්ගේ පුත්‍රයාය. යෙරොහාම් එලිහුගේ පුත්‍රයාය. එලිහු තොහුගේ පුත්‍රයාය. තොහු ෂුප්ගේ+ පුත්‍රයාය.