1 සාමුවෙල් 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන,+ ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ පසුව සාමුවෙල් රාමා+ බලා පිටත් විය. 2 රාජාවලිය 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහුගේ හිස මත තෙල් වත් කර+ මෙසේ පවසන්න. ‘“මම ඔබව ඊශ්‍රායෙල්හි රජු ලෙස+ අභිෂේක කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි ඔබට පැවසුවා.’ එය පැවසූ විගස එතැන තවදුරටත් නොරැඳී පිටත්ව එන්න.”
13 එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන,+ ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ පසුව සාමුවෙල් රාමා+ බලා පිටත් විය.
3 ඔහුගේ හිස මත තෙල් වත් කර+ මෙසේ පවසන්න. ‘“මම ඔබව ඊශ්‍රායෙල්හි රජු ලෙස+ අභිෂේක කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි ඔබට පැවසුවා.’ එය පැවසූ විගස එතැන තවදුරටත් නොරැඳී පිටත්ව එන්න.”