1 සාමුවෙල් 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එවිට ඔවුහු මෙසේ කීවෝය. “ඔව්, අර ඔබට ඉදිරියෙන් ඉන්නේ ඔහු තමයි. ඉක්මනට ගියොත් ඔබට ඔහුව මුණගැහෙන්න පුළුවන් වෙයි. අද සෙනඟ වෙනුවෙන් පූජාවක්+ ඔප්පු කරන්න තියෙනවා. ඔහු අද නුවරට ආවේ ඒ නිසයි. දැන් ඔහු පූජා ඔප්පු කරන ස්ථානයට+ යනවා ඇති.
12 එවිට ඔවුහු මෙසේ කීවෝය. “ඔව්, අර ඔබට ඉදිරියෙන් ඉන්නේ ඔහු තමයි. ඉක්මනට ගියොත් ඔබට ඔහුව මුණගැහෙන්න පුළුවන් වෙයි. අද සෙනඟ වෙනුවෙන් පූජාවක්+ ඔප්පු කරන්න තියෙනවා. ඔහු අද නුවරට ආවේ ඒ නිසයි. දැන් ඔහු පූජා ඔප්පු කරන ස්ථානයට+ යනවා ඇති.