ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 10:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සාවුල් සහ ඔහුගේ සේවකයා කන්ද වෙත ඇවිදගෙන යද්දී ඔවුන්ට අනාගතවක්තෘවරුන් කණ්ඩායමක් හමු විය. ඒ මොහොතේදීම දෙවිගේ බලය සාවුල් තුළ ක්‍රියාත්මක විය.+ ඔහු ඒ අනාගතවක්තෘවරුන් අතරේ සිට ඔවුන් මෙන් මහත් උද්‍යෝගයකින් කතා කිරීමට පටන්ගත්තේය.+

  • 1 සාමුවෙල් 19:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එබැවින් ඔහු එතැන සිට නායොත් බලා ගමන් කළේය. ඔහු ගමන් කරමින් සිටියදී ඔහු තුළත් දෙවිගේ බලය+ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය. ඒ නිසා රාමාහි නායොත් නම් ස්ථානයට පැමිණෙන තෙක්ම ඔහු වියරුවෙන් හැසිරුණේය.

  • 1 රාජාවලිය 18:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 දහවල් වූ පසුත් කිසිවෙක් ඔවුන්ට පිළිතුරු දුන්නේ නැත. ධාන්‍ය පූජාව ඔප්පු කරන වේලාව තෙක්ම එම අනාගතවක්තෘවරු වියරුවෙන් මෙන්* හැසිරුණෝය.+ ඒත් කිසිවෙක් ඔවුන්ට පිළිතුරු දුන්නේ නැත. ඔවුන්ට උපකාර කිරීමට කිසිවෙක් පැමිණියේද නැත.+

  • 1 රාජාවලිය 22:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒ අවස්ථාවේදී ඊශ්‍රායෙල්හි රජද යූදාහි රජු වූ යෙහෝෂපාට්ද රාජකීය වස්ත්‍රවලින් සැරසී,+ සමාරියේ දොරටුව අසල තිබූ කමතේ තම තමන්ගේ සිංහාසන තබා එහි හිඳගෙන සිටියෝය. අනාගතවක්තෘවරු සියලුදෙනා ඔවුන් ඉදිරියේ අනාවැකි පළ කරමින් සිටියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න