ලෙවී කතාව 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘යෙහෝවා දෙවි වන මට ඔප්පු කරන හවුල් පූජාව+ සඳහා නීතිය මෙයයි. 1 සාමුවෙල් 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ මට පෙරටුවෙන් ගිල්ගාල්+ වෙත යන්න. මම එනකම් ඔබ දවස් හතක්+ එතැන ඉන්න. ඊටපස්සේ මම ඇවිත් දවන පූජා හා හවුල් පූජා+ ඔප්පු කරන්නම්. ඔබ කරන්න ඕනෙ මොනවාද කියලා මම පසුව ඔබට කියන්නම්.”
8 ඔබ මට පෙරටුවෙන් ගිල්ගාල්+ වෙත යන්න. මම එනකම් ඔබ දවස් හතක්+ එතැන ඉන්න. ඊටපස්සේ මම ඇවිත් දවන පූජා හා හවුල් පූජා+ ඔප්පු කරන්නම්. ඔබ කරන්න ඕනෙ මොනවාද කියලා මම පසුව ඔබට කියන්නම්.”