ගණන් කතාව 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එය අසා මෝසෙස් මහත් සේ කෝප වී යෙහෝවා දෙවිට මෙසේ යාච්ඤා කළේය. “දෙවියනි, මේ සෙනඟ ඔප්පු කරන එක ධාන්‍ය පූජාවක්වත් පිළිගන්න එපා.+ මම ඔවුන්ගෙන් එක් කෙනෙකුටවත් කිසි හිරිහැරයක් කළේ නැහැ. ඔවුන්ට අයිති එක සතෙකුවත් මම ගත්තේ නැහැ.”+
15 එය අසා මෝසෙස් මහත් සේ කෝප වී යෙහෝවා දෙවිට මෙසේ යාච්ඤා කළේය. “දෙවියනි, මේ සෙනඟ ඔප්පු කරන එක ධාන්‍ය පූජාවක්වත් පිළිගන්න එපා.+ මම ඔවුන්ගෙන් එක් කෙනෙකුටවත් කිසි හිරිහැරයක් කළේ නැහැ. ඔවුන්ට අයිති එක සතෙකුවත් මම ගත්තේ නැහැ.”+