විනිශ්චයකරුවෝ 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙප්තා+ නම් ඉතා එඩිතර බලසම්පන්න පුරුෂයෙක්+ සිටියේය. ඔහු ගිලියද්හි වැසියෙකි.+ ඔහුගේ මව ගණිකාවකි.+ ඔහුගේ පියාගේ නම ගිලියද්ය.
11 යෙප්තා+ නම් ඉතා එඩිතර බලසම්පන්න පුරුෂයෙක්+ සිටියේය. ඔහු ගිලියද්හි වැසියෙකි.+ ඔහුගේ මව ගණිකාවකි.+ ඔහුගේ පියාගේ නම ගිලියද්ය.