ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවිට විරුද්ධව නම් කැරලිගසන්න එපා.+ ඒ දේශයේ ජීවත් වෙන මිනිසුන්ට බය වෙන්නත් එපා.+ මන්ද යෙහෝවා දෙවි සිටින්නේ අප සමඟයි.+ නමුත් ඒ මිනිසුන්ගේ ආරක්ෂාවට කවුරුත් නැහැ. අපිට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ අපිට පහසුවෙන්ම ඔවුන්ව යටත් කරගන්න පුළුවන්.”+

  • යොෂුවා 22:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරම ඉදිරියේ තිබෙන පූජාසනයට අමතරව තවත් පූජාසනයක් ගොඩනඟා එහි පූජා ඔප්පු කරන එක ගැන අපිට හිතන්නවත් බැහැ.+ අපේ දෙවි වන යෙහෝවාට විරුද්ධව හිතාමතා කැරලිගසන්නවත් යෙහෝවා දෙවිව අත්හැර යන්නවත් අපි කොහෙත්ම අදහස් කළේ නැහැ.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න