ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 11:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් කල්පනාකාරී වන්න. ඔබේ සිත ඔබව නොමඟ යවන්න ඉඩ තිබෙනවා.+ එහෙම වුණොත් ඔබ දෙවිගෙන් ඈත් වී වෙනත් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර කරයි.+

  • ද්විතීය කතාව 31:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මා මිය ගියායින් පසු ඔබ ස්ථිර වශයෙන්ම මා ඔබට දුන් මඟ පෙන්වීම් නොසලකාහැර පිළිකුල්සහගත දේවල් කරයි කියා මම දන්නවා.+ ඒ නිසා ඉදිරි අනාගතයේදී බොහෝ දරුණු විපත්වලට+ මුහුණ දෙන්න ඔබට සිදු වෙයි. එසේ සිදු වන්නේ ඔබ යෙහෝවා දෙවිව උදහස් කර ඔහුට අප්‍රසන්න දේවල් නිතරම කරන නිසයි.”+

  • යොෂුවා 23:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “මෝසෙස් මාර්ගයෙන් ලබා දුන් නීතියේ සඳහන් සෑම දෙයක්ම ඉටු කිරීමට අධිෂ්ඨාන කරගන්න.+ එයින් දකුණටවත් වමටවත් නොහැරී එය පිළිපදින්න.+ එසේ කිරීමට ඔබ එඩිතර විය යුතුයි.+

  • 1 සාමුවෙල් 12:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ආඥාවලට අකීකරු වෙමින්+ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසුවොත්+ යෙහෝවා දෙවි ඔබටත් ඔබේ පියවරුන්ටත් විරුද්ධව ක්‍රියා කරන බව නම් ස්ථිරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න