ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 කානානිවරුන්ටත් මේ දේශයේ සිටින අනිකුත් සියලු වැසියන්ටත් මේ ගැන අහන්න ලැබුණාම ඔවුන් අපිව වටලා, අපිව නැත්තටම නැති කර දමයි. අපේ ජාතියේ නාමය මේ පොළොවෙන් තුරන් වෙලා යයි.+ එහෙමවුණොත් ඔබේ ශ්‍රේෂ්ඨ නාමයට ඉන් සිදු වන අගෞරවය මොන තරම්ද!”+

  • ගීතාවලිය 23:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔහු මා ප්‍රාණවත් කරන්නේය.+

      තම නාමය උදෙසා ඔහු ධර්මිෂ්ඨ මාවත්වල මා ගෙන යන්නේය.+

  • ගීතාවලිය 106:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 නමුත් ඔබ ඔබේ නාමය වෙනුවෙන් ඔවුන්ව ගලවාගත්තෙහිය.+

      ඔබ සතු බලය කොතරම්ද කියා පෙන්වීමට ඔවුන්ව මුදවාගත්තෙහිය.+

  • යෙරෙමියා 14:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 දෙවියනි, අපව නොවටිනා අය ලෙස සලකා අපව අහක නොදමන්න. ඔබේ නාමය වෙනුවෙන් එසේ නොකරන්න.+ ඔබේ තේජවත් සිංහාසනය හෙළා නොදකින්න.+ දෙවියනි, මේ සියල්ල සිහි කර ඔබ අප සමඟ ඇති කරගත් ගිවිසුම කඩ නොකරන්න.+

  • එසකියෙල් 20:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එහෙත් මා ඊජිප්තුවෙන් ඔවුන්ව නිදහස් කළ ආකාරය දුටු ජාතීන් ඉදිරිපිට මාගේ නාමය අවමානයට ලක් නොවන පිණිස මාගේ නාමය වෙනුවෙන් මම ක්‍රියා කළෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න