ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 6:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මම ඊශ්‍රායෙල් පුත්‍රයන් සමඟම වාසය කරන්නෙමි.+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව මම කිසි දිනක අත් නොහරින්නෙමි.”+

  • ගීතාවලිය 94:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව අත් නොහරින්නේය.+

      තම උරුමය වූ ඔවුන්ව ඉවත නොදමන්නේය.+

  • රෝම 11:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මා දැන් අසන ප්‍රශ්නය නම් දෙවි තම සෙනඟව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළාද යන්නයි.+ නැත. කිසිවිටකත් එසේ නොසිතන්න. මන්ද මාත් ආබ්‍රහම්ගෙන් පැවතෙන ඊශ්‍රායෙල් ජාතිකයෙකි.+ මා අයත් වන්නේ බෙන්ජමින් ගෝත්‍රයටය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න