ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 19:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+

  • ද්විතීය කතාව 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “යෙහෝවා දෙවි ඔබට ඇලුම් කළේ සියලු ජාතීන් අතරින් ඔබ බලවත්ම ජාතිය වූ නිසා නොවෙයි.+ ඇත්තටම ඉතා කුඩාම ජාතියව සිටියේ ඔබයි.+

  • ද්විතීය කතාව 14:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔබ එසේ නොකළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක්+ වන නිසයි. මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක්+ ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න.

  • ද්විතීය කතාව 32:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 යෙහෝවා දෙවිගේ උරුමය වන්නේ ඔහුගේ සෙනඟය.+

      යාකොබ්ගේ පෙළපත ඔහුට අයිති කොටසය.+

  • යෙසායා 43:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔවුන් මාගේ සෙනඟය. මා ඔවුන්ව බිහි කළේ ඔවුන් මාර්ගයෙන් මට ප්‍රශංසාවද ගෞරවයද ලැබෙන පිණිසයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න