ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළේ වැලි මෙන්ද බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.+ ඔබෙන් පැවත එන තැනැත්තා* ඔහුගේ සතුරන්ගේ නුවර* අයිති කරගන්නේය.+

  • යොෂුවා 11:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එවිට එම රජවරු සියලුදෙනාම තම තමන්ගේ හමුදා රැස් කරගෙන පිටත්ව ආවෝය. මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි මහත් සෙනඟක්+ පිටත්ව ආවෝය. අශ්වයන්+ හා අශ්ව රථ බොහෝ ප්‍රමාණයක් ඇතුව ඔවුහු පිටත්ව ආවෝය.

  • විනිශ්චයකරුවෝ 7:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මිදියන්වරු, අමලෙක්වරු සහ නැඟෙනහිර ප්‍රදේශවල වැසියෝ+ අතිවිශාල සංඛ්‍යාවක් ඒ වන විට තැනිතලාවේ එක් රොක්ව සිටියෝය. ඔවුන් පළඟැටි රංචුවක් මෙන් විය.+ ඔවුන් සතු ඔටුවන්ගේ+ ගණන මුහුදු වෙරළක වැලි කැට මෙන්ය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න