ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 29:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඉන්පසු ආරොන්ට මැසූ කොටු මෝස්තර සහිත වස්ත්‍රයද ඒෆොද් හැට්ටයට යටින් අඳින අත් නැති වස්ත්‍රයද ඒෆොද් හැට්ටයද ඔහුට අන්දවන්න.+ ඊට උඩින් ළයවැස්ම පළඳවන්න. ඉන්පසු ඒෆොද් හැට්ටයේ ඉණපටිය තදින් බඳින්න.+

  • ගණන් කතාව 27:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යම් කාරණයක් පිළිබඳව යෙහෝවා දෙවිගේ තීරණය ගැන දැනගන්න අවශ්‍ය වූ විට යොෂුවා පූජක එලියාසර් ඉදිරියට යා යුතුයි.+ පූජක එලියාසර් ඌරීම්+ මාර්ගයෙන් ඒ කාරණය සම්බන්ධයෙන් දෙවිගේ තීරණය දැනගෙන එය දැන්විය යුතුයි. ඉන්පසු ඔහුත් මුළු ඊශ්‍රායෙල් සෙනඟත් දෙවිගේ තීරණයට එකඟව ක්‍රියා කළ යුතුයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න