1 සාමුවෙල් 13:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 කොල්ලකරුවෝ කණ්ඩායම් තුනකට බෙදී+ පිලිස්තිවරුන්ගේ කඳවුරේ සිට නික්ම ආවෝය. එක් කණ්ඩායමක් ඔෆ්රා නගරයට+ යන මාර්ගයෙන් ෂුවාල් නම් පළාත දෙසට ගියේය.
17 කොල්ලකරුවෝ කණ්ඩායම් තුනකට බෙදී+ පිලිස්තිවරුන්ගේ කඳවුරේ සිට නික්ම ආවෝය. එක් කණ්ඩායමක් ඔෆ්රා නගරයට+ යන මාර්ගයෙන් ෂුවාල් නම් පළාත දෙසට ගියේය.