ගීතාවලිය 94:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු දිගින් දිගටම කතා කරති. තොරතෝංචියක් නැතුව දොඩවති.+නපුරු ක්‍රියා කරන්නෝ තමන් ගැනම උජාරුවෙන් කතා කරති.+ යාකොබ් 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 තම නමස්කාරයට සම්බන්ධ සෑම කටයුත්තක්ම තමන් නිසි ලෙස ඉටු කරනවා කියා යමෙක් සිතාගෙන සිටියත්+ ඔහු තමාගේ දිව පාලනය කරගන්නේ නැත්නම්+ ඔහු ඇත්තටම කරන්නේ තමාගේම සිත රවටාගැනීමක්ය.+ ඒ මිනිසාගේ නමස්කාරය නිෂ්ඵලය.+ යාකොබ් 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් දිව මෙල්ල කිරීමට සමත් මිනිසෙකු මෙලොවෙහි නැත. දිව නොහික්මුණු, හානිකර දෙයක් වන අතර එය මාරාන්තික විෂවලින් පිරී තිබේ.+
4 ඔවුහු දිගින් දිගටම කතා කරති. තොරතෝංචියක් නැතුව දොඩවති.+නපුරු ක්‍රියා කරන්නෝ තමන් ගැනම උජාරුවෙන් කතා කරති.+
26 තම නමස්කාරයට සම්බන්ධ සෑම කටයුත්තක්ම තමන් නිසි ලෙස ඉටු කරනවා කියා යමෙක් සිතාගෙන සිටියත්+ ඔහු තමාගේ දිව පාලනය කරගන්නේ නැත්නම්+ ඔහු ඇත්තටම කරන්නේ තමාගේම සිත රවටාගැනීමක්ය.+ ඒ මිනිසාගේ නමස්කාරය නිෂ්ඵලය.+
8 නමුත් දිව මෙල්ල කිරීමට සමත් මිනිසෙකු මෙලොවෙහි නැත. දිව නොහික්මුණු, හානිකර දෙයක් වන අතර එය මාරාන්තික විෂවලින් පිරී තිබේ.+