1 සාමුවෙල් 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යොනාතාන් කියූ දේ පිළිගත් සාවුල් රජ ඔහුට මෙසේ පැවසුවේය. “මම දාවිත්ව මරන්නේ නැහැ කියලා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වෙනවා.”+ 1 සාමුවෙල් 28:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට සාවුල් රජ, යෙහෝවා දෙවිගේ නාමයෙන් ඇයට දිවුරමින්+ මෙසේ කීවේය. “ඔබට කිසි දඬුවමක් ලැබෙන්නේ නැහැ කියලා මම ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා කියන්නම්.”
6 යොනාතාන් කියූ දේ පිළිගත් සාවුල් රජ ඔහුට මෙසේ පැවසුවේය. “මම දාවිත්ව මරන්නේ නැහැ කියලා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වෙනවා.”+
10 එවිට සාවුල් රජ, යෙහෝවා දෙවිගේ නාමයෙන් ඇයට දිවුරමින්+ මෙසේ කීවේය. “ඔබට කිසි දඬුවමක් ලැබෙන්නේ නැහැ කියලා මම ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා කියන්නම්.”