හිතෝපදේශ 16:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මිනිසෙකුට තමාගේ සියලුම ක්‍රියා හරියයි පෙනේ.+ නමුත් යෙහෝවා දෙවි ඔහුගේ සිතුම් පැතුම් සෝදිසි කර බලයි.+ හිතෝපදේශ 24:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “අපි මේ ගැන දැන සිටියේ නැත”+ යයි ඔබ කීවොත් ඔබේ සිතුම් පැතුම් සෝදිසි කර බලන තැනැත්තා ඒ ගැන සොයා බලන්නේ නැද්ද?+ ඔබ ගැන හොඳ සෝදිසියකින් සිටින තැනැත්තා එය දැනගන්නේ නැද්ද?+ ඔහු එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නේ නැද්ද?+
2 මිනිසෙකුට තමාගේ සියලුම ක්‍රියා හරියයි පෙනේ.+ නමුත් යෙහෝවා දෙවි ඔහුගේ සිතුම් පැතුම් සෝදිසි කර බලයි.+
12 “අපි මේ ගැන දැන සිටියේ නැත”+ යයි ඔබ කීවොත් ඔබේ සිතුම් පැතුම් සෝදිසි කර බලන තැනැත්තා ඒ ගැන සොයා බලන්නේ නැද්ද?+ ඔබ ගැන හොඳ සෝදිසියකින් සිටින තැනැත්තා එය දැනගන්නේ නැද්ද?+ ඔහු එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නේ නැද්ද?+