ගීතාවලිය 37:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් ඔවුන්ගේම කඩු ඔවුන්ගේ හදවත් පසාරු කරන්නේය.+ඔවුන්ගේ දුනු කැඩී යන්නේය.+ ගීතාවලිය 76:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එහිදී ඔහු ගිනිමය ඊතලද+පලිහද කඩුවද අනිකුත් යුද්ධායුධද කඩා දැමුවේය.+ සීලාහ්.