ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 17:55
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 55 දාවිත්, පිලිස්තියා වෙත යන විට සාවුල් රජ තමාගේ හමුදාපති වන අබ්නේර්ගෙන්+ මෙසේ ඇසුවේය. “අබ්නේර්, අර තරුණයා කාගේ පුතාද?”+ එවිට අබ්නේර්, “රජ්ජුරුවනි, ඇත්තටම මම ඒ තරුණයා කවුද කියා දන්නේ නැහැ” කියා පැවසුවේය.

  • 2 සාමුවෙල් 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 සාවුල් රජුගේ හමුදාපතිව සිටි නේර්ගේ පුත්‍රයා වන අබ්නේර්+ සාවුල් රජුගේ පුත්‍රයා වූ ඉෂ්බෝෂෙත්ව+ මහනායිම් නුවරට+ ගෙනාවේය.

  • 2 සාමුවෙල් 3:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔහු ආපසු හෙබ්‍රොන් නුවරට+ ආවේය. එවිට යෝවාබ්, අබ්නේර් සමඟ රහසින් යමක් කතා කරන+ මුවාවෙන් ඔහුව නුවර දොරටුව වෙත ගෙන ගියේය. නමුත් දොරටුව ළඟදී ඔහු අබ්නේර්ගේ බඩට ඇන+ ඔහුව මරා දැමුවේය. මෙසේ යෝවාබ් තම සහෝදරයා වන අසහෙල් වෙනුවෙන් පළිගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න