ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 31:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ වේලාවේදී ලාබන් තම බැටළුවන්ගේ ලොම් කපන්න ගොස් සිටියේය. ඒ අතරතුරේදී රාකෙල් තම පියාගේ ටෙරෆිම් රූප සොරාගත්තාය.+

  • උත්පත්ති 31:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔබ මෙහෙන් පිටත් වී යන්නේ ඔබේ පියාගේ නිවසට යන්න මහත් ආශාවකින් සිටින නිසා කියලා මම දන්නවා. එහෙත් ඇයි ඔබ මගේ දේවතා රූප සොරකම් කළේ?”+

  • 2 රාජාවලිය 23:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යොෂියා රජ යූදා දේශයේ හා යෙරුසලමේ සිටි මායාකාරයන්+ සහ ශාස්ත්‍ර කියන්නන්වද+ එහි තිබූ ටෙරෆිම් රූප+ සහ අනිකුත් පිළිකුල් රූප+ ඇතුළු අන් සියලු පිළිකුල් දේද+ විනාශ කළේය. යොෂියා රජු මෙසේ කළේ යෙහෝවා දෙවිගේ ගෘහයේදී පූජක හිල්කියාට සම්බ වූ+ නීතිය ඇතුළත් ලියවිල්ලෙහි+ සඳහන් වචන පිළිපදින පිණිසය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න