ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 13:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ආඥාව කඩ කළ නිසා+ ඔබේ රාජ්‍යය වැඩි කල් පවතින්නේ නැහැ.+ යෙහෝවා දෙවි ඔහුගේ සිත සතුටු කරන කෙනෙකුව තෝරගනියි.+ යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ පාලනය කරන්න පත් කරන්නේ ඒ තැනැත්තාවයි.”+

  • 1 සාමුවෙල් 16:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එබැවින් යෙස්සේ ඔහුව කැඳවාගෙන ඒමට කෙනෙකුව යැව්වේය. යෙස්සේගේ බාල පුතා ඉතා කඩවසම්ය. ඔහුගේ ඇස් ඉතා දීප්තිමත් වූ අතර රතට හුරු+ සමක්ද ඔහුට තිබිණ. ඔහු එතැනට පැමිණි විට, “දැන් නැඟිට ඔහුව අභිෂේක කරන්න. මා තෝරාගත් තැනැත්තා ඔහුයි”+ කියා යෙහෝවා දෙවි සාමුවෙල්ට පැවසුවේය.

  • 1 සාමුවෙල් 28:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යෙහෝවා දෙවි මා ලවා කියූ හැම දෙයක්ම ඒ විදිහටම ඉටු වෙන්න සලස්වයි. යෙහෝවා දෙවි ඔබේ අතින් රාජ්‍යය උදුරගෙන+ ඔබේම ජාතියේ කෙනෙකු වන දාවිත්ට එය භාර දෙයි.+

  • ක්‍රියා 13:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 දෙවි ඔහුව පාලනයෙන් ඉවත් කළ පසු+ සෙනඟ වෙනුවෙන් දාවිත්ව රජු හැටියට පත් කළා.+ ‘යෙස්සේගේ පුත් දාවිත්+ මාගේ සිත සතුටු කරන මිනිසෙකු+ බව මට පෙනේ. ඔහු ක්‍රියා කරන්නේ මා කැමති ආකාරයටයි’+ කියා දෙවි දාවිත් ගැන පැවසුවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න